ගුවන් හමුදාව විසින් ඩෙල්ෆ් දූපතේ සිට අ.පො.ස උසස්පෙළ විභාගයයේ පිළිතුරු පත්‍ර නැවත රැගෙන ඒම සිදුකරයි. Sri Lanka Latest News
අයහපත් කාලගුණයේ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් උතුරු පලාතේ ඩෙල්ෆ් දූපතේ පිහිටා ඇති විභාග මධ්‍යස්ථානයේ සිට අ.පො.ස උසස්පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ශ්‍රි ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය මගින් අද දින (2025 නොවැම්බර් මස 26) නැවත උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශ කාර්යාලය වෙත රැගෙන ඒම සිදුකරන ලදි.


















