ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පසුගියදා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ මෙම කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ අතර,.අදාළ කෙටුම්පත පාර්ලිමේන්තු අනමැතිය සඳහා ඉදිරියේදි යොමු කිරීමටයි නියමිතව ඇත්තේ.
22 වැනි සංශෝධන පනත් කෙටුම්පත පහතින් බාගත කරගන්න.










