• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඒ තමයි ඩඩ්ලි..! ඩඩ්ලිට ජයවේවා! I Sri Lanka Latest News

May 8, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
අනුර කුමාරට තමයි මම ඡන්දෙ දුන්නෙ! දැන් ඇහෙන්නෙ අසතුටු කතා.. -ඩඩ්ලි සිරිසේන! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සිය facebook ගිණුමේ සටහනක් තබමින් පොහොට්ටුවේ පාලක ලේකම් රේණුක පෙරේරා මෙම අදහස ප්‍රකාශ කර තිබුණා. එය පහතින්,Sri Lanka Latest News

ඩඩ්ලිට ජයවේවා !

කලබල වෙන්න එපා ඩඩ්ලි ඉදිරියේදී ඡන්ද ඉල්ලාවීද මම දන්නෙ නෑ .ජයවේවා කියල ප්‍රාර්ථනා කලේ අද රූපවාහිනී ප්‍රවෘති බලනකොට ඩඩ්ලිගෙ කථාවක් දැක්ක නිසා සටහනක් යොදන්න හිතුනා .

වසර 30ට ආසන්න කාලයක අපේ තියෙන මිතුරු කම නිසා ඕනේ දෙයක් අපිට කතා කරන්න බැරී කමකුත් නෑ.

ඉස්සර වගේ නෙවෙයි ඩඩ්ලි දැන් හොඳ කථිකයෙක්නෙ.තමන්ගේ උත්සහයෙන් ජීවිතය ජයගත් කෙනෙක් හැටියට එම අත්දැකීම් අනාගතය පරපුරට අතීතය මවා පාන්නේ නැතුව කියන එක ගොඩක් හොඳයි.

ඉස්සර මම වේදිකාවේ කතා කරලා බහිනකොට ඩඩ්ලි මගේ කතා අගය කරන නිහතමානී ගතියක් ඩඩ්ලිට තිබ්බ විතරක් නෙවෙයි මම වේදිකාවට එන එක වගේම මට ඉහළම පහසුකම් දෙන්නත් ඩඩ්ලි මැලීවුනේ නෑ .

හැබැයි අපේ මිතුරු කම් පටන් ගත්තදා ඉදලා ඩඩ්ලි ඡන්දයක් දීලා පැරදිලා තියෙන්නෙ 2001පාර්ලිමේන්තු මැතිවරණයේදී විතරක් කියලයි මට අද හිතුනෙ.

අද කතාවේ හැටියට තමන්ගේ ඡන්දය දීපු කෙනා හෝ පක්ෂය පැරදිල තියෙන්නෙ .2001 පාර්ලිමේන්තු වෙන්න ඇති ආන්ඩු බලයක් නොලද මැතිවරණය. පාර්ලිමේන්තු මැතිවරණය නිසා මනාප ඡන්දය දිනන්න ඇති ඒ මැතිවරණයේදීත්,

අද ඩඩ්ලි කිව්වා අනුර කුමාර ජනාධිපති කරන්න ඡන්දය දුන්නා කියල .ඒ කියන්නේ ඩඩ්ලි නියම ව්‍යාපාරිකයෙක් .අපි දේශපාලන පක්ෂ නියෝජනය කරන නිසා දිනල පැරදිල තියෙනවා .

හැබැයි ඒකේ අව්ලක් අපිට ඇත්තේම නෑ .අපේ යාලුවාට ජයවේවා කිව්වේ ඒකයි .

හැබැයි මාළිමාවට ඡන්දය දීපු මිනිස්සු මුහුණු පොතේ වැලලෙන ඩෝබිලා ජනාධිපති තුමා මේසෙට ගහලා දාපු පාර්ටි එක දැකලා දුන්න ආතල් එකට දැන් බත් නොකෑවත් එදා හරි සතුටක් ලැබුවා .

ඩඩ්ලි ඔක්කෝටම ආරාධනා කලා රට වෙනුවෙන් ඔක්කොම එකතු වෙලා රජයට සහය දෙන්න ඕනේ කියල .

ඒ අදහස අද වේදිකාවේ කිව්වට අපේ මිත්‍රයා අවුරුදු 25 ක් තිස්සෙ දිනපු හැම නායකයෙක්ගෙම ජ්‍යග්‍රහනයෙදී ලගින් හිටිය නිසා ඔය කතාව හැම ආන්ඩුවක් වෙනුවෙන්ම කියල තියෙනවා .

ඒ තමයි ඩඩ්ලි

ඒ හන්දා අද කථාව අපිට අලුත් කතාවක් නෙවෙයි අපේ මිත්‍රයා ව්‍යාපරිකයෙක්නෙ.

දැන් මම විතරක් නෙවෙයි මාළිමාවෙ හැමෝම එක පාර කියමු ඩඩ්ලිට ජයවේවා ! කියල .

SendShareShare
Previous Post

අනුරගෙ ජනාධිපතිකම මහේෂ්ට! I Sri Lanka Latest News

Next Post

ඩොලරය 325ත් පැන්නුවා! I Sri Lanka Latest News

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.