කටාර් හි ඉන්ධන සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලයේ තමන් සිටින බවට පළ වන ප්‍රචාරවල කිසිඳු සත්‍යතාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
ඒ නාමල් රාජපක්ෂ වෙනත් අයකු බවද නාමල් රාජපක්ෂ මහතා කියා සිටියා.
කොළඹ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
මේ අතර කාලය නාස්ති නොකර, ජනයාගේ ගැටලු විසඳීමට සැවොම එක්වන ලෙස ද මන්ත්‍රීවරයා ඉල්ලා තිබෙනවා.










