විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කිසිදු අවස්ථාවක ස්වකීය දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම සදහා ජාතිවාදය-ආගම්වාදය පෝෂණය කළ අයකු නොවේ.Sri Lanka Latest News
සෑම අවස්ථාවකදීම විපක්ෂනායකවරයා සියලු ආගම්වලට-සියලු ජාතීන්ට සමානව සැලකීම්ට, ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට පියවර ගෙන තිබිණ.
කිසියම් අවස්ථාවක අන්‍යාගමිකයන්ට හෝ අන්‍ය ජාතිකයන්ට අසාධාරණයක් සිදුවන්නේ නම් ඊට එරෙහිව පාර්ලිමේන්තුව ඇතුළේදීත් පාරිල්මේන්තුවෙන් පිටතදීත් නොබිය සටන් කළේය.
පහත පළවන්නේ ඊට එක් උදාහරණයක් පමණි.










