තමිල්නාඩු මහ ඇමති තලපති විජේ, තමිල්නාඩු මහ ඇමති ලෙස දිවුරුම් දීම සම්බන්ධයෙන් සුබ පැතූ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායකට සිය ස්තූතිය පළ කර තිබේ.Sri Lanka Latest News
“සුභ පැතුම් වලට හදවතින්ම ගෞරව කරනවා… ඔබගේ කරුණාවන්තභාවයට ස්තූතියි,” යනුවෙන් විජේ X හි සටහනක සඳහන් කොට ඇත.










