වයෝවෘද්ධ පුද්ගලයකුට කිසිවකු විසින් පහර දෙන ආකාරයේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News
මේ පුද්ගලයා කව්ද, මෙසේ පහර දෙන්නේජකාටද යන්න පිළිබදව බොහෝ දෙනා විමසමින් සිටින අතර ඔවුන් පෙන්වා දෙන්නේ මේ පුද්ගලයාටද එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවකි.









