ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන බෙදා හැරීම පිළිබඳ ගැටලු ඇත්නම් ඒ පිළිබඳ තමා දැනුවත් කරන ලෙස බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා.
ඒ පිළිබඳ තමා ව පෞද්ගලිකව දැනුවත් කරන ලෙස කියමින් අමාත්‍යවරයා තම දුරකථන අංකය ද මාධ්‍යයට ඉදිරිපත් කළා.
ලබන සතිය වන විට තෙල් ප්‍රශ්නයට විසදුම් ලැබෙන බවත් ලොකුගේ මහතා වැඩි දුරටත් කියා සිටියේය.
☎️077-7414241










