• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කැබිනට් මණ්ඩල සංශෝධන කතා බොරු! අපේ විරුද්ධවාදීන් අවධානය දිනාගන්න කියන කතා! මාධ්‍ය දාන ඒවා! හැබැයි මුලින්ම කැබිනට් සංශෝධන කතාව.. ආණ්ඩුවේ එන්ජිම වෙනස් කරන කතාව කිව්වේ ඇමැති බිමල් රත්නායක! මෙන්න වීඩියෝව! VIDEO I Sri Lanka Latest News

June 3, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
කැබිනට් මණ්ඩල සංශෝධන කතා බොරු! අපේ විරුද්ධවාදීන් අවධානය දිනාගන්න කියන කතා! මාධ්‍ය දාන ඒවා! හැබැයි මුලින්ම කැබිනට් සංශෝධන කතාව.. ආණ්ඩුවේ එන්ජිම වෙනස් කරන කතාව කිව්වේ ඇමැති බිමල් රත්නායක! මෙන්න වීඩියෝව! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුවන බවට පැතිරෙන තොරතුරු සම්පූර්ණ අසත්‍ය බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.Sri Lanka Latest News

අග්‍රාමාත්‍ය ධුරය වෙනස් කිරීමට හෝ කැබිනට් මණ්ඩලයට සංශෝධනයකට කිසිදු සාකච්ඡාවක් මේ දක්වා සිදුව නැතැයි ද ඒ මහතා පැවසීය.

එවන් පුවත් ඇතැම් විට තම විරුද්ධවාදින් හෝ අවධානය දිනා ගැනීම සඳහා විවිධ මාධ්‍ය විසින් පල කරන එවා විය හැකි බවද ඔහු කියා සිටියේය.

අද කැබිනට් මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

කෙසේ වෙතත් ආසන්න දිනයක අමාත්‍ය බිමල් රත්නායක මහතා ස්වාධීන රූපවාහිනී සේවය සමග පල කරන ලද අදහස් මෙසේය.

ප්‍රශ්නය
අමාත්‍යාංශ යටතේ තිබූ ආයතන ගණනාවක සභාපතිවරු ඉල්ලා අස්වුණා. ඇයි ඒ?

අපේ මේ සභාපතිවරු සියලු දෙනාම වගේ, 99%ක්ම වගේ පත්කළේ ඇමැතිවරු තුන්දෙනාගේ ආණ්ඩුව ඇතුළේ. අපිට තිබුණා ඒ වෙලාවේ රට අස්ථාවර නොවී පාලනය කරන්න. අපි 21ක විතර කණ්ඩායමක් එකතු වෙලා ඒවට විවිධ සභාපතිවරු නායකවරු පත්කළා. ඒ සමහර අය පත් වුණේම කෙටි කාලයකට. ඒ අයත් ඒක දන්නවා. සමහරු ස්වේච්ඡාවෙන්ම ඉවත් වෙලා ගියා. තවත් පිරිසක් ඡන්දේ ඉල්ලන්න ඒ තනතුරුවලින් ඉවත් වුණා.

රාජ්‍ය පාලනය කියන එක තේරුම් ගන්න වෙන්නේ ඒකට බැහැලම තමයි. ආයතනයක් පාලනය කරන්න දැනුම, විනය, කළමනාකරණය අවශ්‍යයි. අවස්ථාවෝචිත ප්‍රඥාව අවශ්‍යයි. තව ගොඩක් දේවල් අවශ්‍යයි. සමහර අයට හොඳ කොලිටීස් තිබුණට අර කොලිටීස් නැහැ. සමහර අය ඇත්තටම සුදුසු නැහැ. මම වුණත් අමාත්‍යාංශය භාරගනිද්දී කිව්වේ මමත් ඉන්නේ මාස හයයි, මට බැරිනම් මම ලියුම දීලා අයින් වෙනවා, මට මේක බදාගෙන ඉන්න අවශ්‍ය නෑ. අපිට තියෙනවා අවුරුදු 2000ක විතර වැඩ කරන්න. පළමු වතාවට තමයි පහළ පන්තියේ මිනිස්සුන්ගේ ආණ්ඩුවක් හැදුණේ. සුද්දෝ පාලනය කළත්, රජ්ජුරුවෝ පාලනය කළත් මේ රටේ දුප්පත් මිනිස්සු ගැන බැලුවේ නෑ. ඒ නිසා අවුරුදු 2000ක විතර ප්‍රශ්න තියෙනවා විසඳන්න. හැම කෙනාටම වගකීමක් තියෙනවා. අපිට පුළුවන් නම් කරනවා, බැරිනම් නිහතමානීව ඉවත් වෙලා යන්න. මේ මැෂින් එකේ දුවද්දී තමයි කාටත් තේරෙන්නේ මේ දේ අපිට කරන්න පුළුවන්ද බැරිද කියලා. ඒ නිසා අපි මේ පළමු මාස හයේ කළේ පුරුදු වෙන එක. අත්දැකීම් ගන්න එක. අපි නිලධාරීන්ව විශ්වාස කරන්නේ නෑ. ඒ අයගේ පොර ටෝක් අපි ගොඩක් අහලා තියෙනවා. අපිට තේරෙනවා මේ අය කියන දේ කරන්න පුළුවන්ද බැරිද කියලා. අපිටත් තේරෙනවා මේ අය යමක් කිව්වට ඒ අයගේ ඔළුවේ තව දෙයක් තියෙනවා කියලා. සමහරු කම්මැළියි. සමහරු දේශපාලන හෙංචයියෝ. අපි මේ මාස හයේ කළේ දෙගොල්ලන්වම තේරුම් ගැනීම. එහෙම නැතුව වෙන කිසිම ක්‍රමයක් නෑ මේ දෙගොල්ලන්ව තේරුම් ගන්න. දැන් අපි ඡන්ද සියල්ල අවසන් කරලයි ඉන්නේ. දැන් තියෙන්නේ ඊළඟ අවුරුදු හතරහමාර ඩ්‍රයිව් කරන්න. ඒකට අපිට එන්ජිමට හොඳ කොටස් හොඳ මැෂින් අවශ්‍යයි.

ඒ අනුව ඉදිරි මාස කිහිපයේදී මමත් ඇතුළුව වගකීම් මාරුකරන්න බලාපොරොත්තු වෙනවා. සමහර විට අලුත් අය පත්කරනවා. ඒවා අපි ඉතා සුහදව සාකච්ඡා කරලා කරනවා. සමහර අය ගොඩක් ඉන්නවා ස්වේච්ඡාවෙන් ඇතුළට ඇවිල්ලා වැඩකරන්න කැමැති අය. අපි ජනවරමට වග කියන්න ඕනේ. ජනතාවට වග කියන්න ඕනේ. හැබැයි බොරු කියනකොට, අපිව රවට්ටන්න හදනකොට අපේ ඉවසීමේ සීමාව පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනවා….’

SendShareShare
Previous Post

අනුර ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචර්ඩ් මාල්ස් හමුවෙයි! I Sri Lanka Latest News

Next Post

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News

MORE NEWS

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද්ධ කරන කාලෙත් පෙරහැරවල කාවඩි නැටුවා! මේක පෙරහැරකටවත් ආරක්ෂාවක් දෙන්න බැරි ආණ්ඩුවක්! I Sri Lanka Latest News

තේරීම්වලට ඉහළින් බලපෑම්! අපි තෝරපු නැති ක්‍රීඩකයොත් කණ්ඩායමට ඇතුළත් කරලා! තවත් මේක කරන්න බෑ! කලකිරුණු මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

තේරීම්වලට ඉහළින් බලපෑම්! අපි තෝරපු නැති ක්‍රීඩකයොත් කණ්ඩායමට ඇතුළත් කරලා! තවත් මේක කරන්න බෑ! කලකිරුණු මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි! VIDEO I Sri Lanka Latest News

Exclusive

දෙවුන්දර පෙරහැරේ කාවඩි ගැන තීන්දු තීරණ ගන්නේ කංජිපානි ඉම්රාන්! මේ යන විදිහට තට්ට සෝමේ හරි පච්ච සිරා හරි දළදා පෙරහැර ගැන තීන්දු තීරණ ගනීවි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඒ පාර ‘මල්’ ප්‍රශ්නයක්! රත්නපුර මාලිමා මන්ත්‍රී හිටපු විදුහල්පති ශාන්ත පද්මකුමාරගේ ඉඩමකින් පොලිසියට ‘මල්’ පැල හමුවෙලා! පොලිසිය අත්අඩංගුවට ගත්තේ මොන මල්ද ? කොපමණ ප්‍රමාණයක්ද ? පොලිසිය විසින් මල් වගාවක් අත්අඩංගුවට ගන්න හේතුව කුමක්ද? ඒ මල්පැලවලට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවාද? සජබෙ අජිත් පී පෙරේරාට ප්‍රශ්න ගොඩක්! මල් පැල වේෂයෙන් ආපු වල් පැල හඳුනගන්න ජනතාවට බැරි වුණු එක ගැන කනගාටුයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර කරන්න යන වැඩෙන් මෙච්චර කල් නම ආරක්ෂා කරගත් විනිසුරුවරුන්ට වගේම අනුරටත් වෙන්න යන දේ සජබෙ අජිත් පෙරේරා තේරෙන භාෂාවෙන් කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

Sri Lanka Latest News

Read more
වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News

වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

යුද්ධ කරන කාලෙත් පෙරහැරවල කාවඩි නැටුවා! මේක පෙරහැරකටවත් ආරක්ෂාවක් දෙන්න බැරි ආණ්ඩුවක්! I Sri Lanka Latest News

තේරීම්වලට ඉහළින් බලපෑම්! අපි තෝරපු නැති ක්‍රීඩකයොත් කණ්ඩායමට ඇතුළත් කරලා! තවත් මේක කරන්න බෑ! කලකිරුණු මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි! VIDEO I Sri Lanka Latest News

තේරීම්වලට ඉහළින් බලපෑම්! අපි තෝරපු නැති ක්‍රීඩකයොත් කණ්ඩායමට ඇතුළත් කරලා! තවත් මේක කරන්න බෑ! කලකිරුණු මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි! VIDEO I Sri Lanka Latest News

දෙවුන්දර පෙරහැරේ කාවඩි ගැන තීන්දු තීරණ ගන්නේ කංජිපානි ඉම්රාන්! මේ යන විදිහට තට්ට සෝමේ හරි පච්ච සිරා හරි දළදා පෙරහැර ගැන තීන්දු තීරණ ගනීවි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.