ජනාධිපතිවරයා විසින් රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත්කරනු ලැබූ සුසිල් ප්‍රේමජයන්ත මහත අද දින තමන්ට සුපුරුදු පැරණි වෘත්තියට එක්ව සිටි ආකාරය දැකගත හැකි විය.
ඒ අනුව ප්‍රේමජයන්ත මහතා අද දින නීතීඥ වෘත්තියේ යෙදීම සදහා අලුත්කඩේ අධිකරණය වෙත පැමිණ සිටියේය.

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.