ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ සුරේන් රාඝවන් මහතාද අද දිනයේ යළි ආණ්ඩුව සමග එක්ව රාජ්‍ය අමාත්‍ය ධූරයක් ලබා ගත්තේය.
මීට පෙර ශ්‍රීලනිප මන්ත්‍රීවරයකු වූ ශාන්ත බණ්ඩාර මහතාද රාජ්‍ය අමාත්‍ය ධූරයක් දිව්රුම් දීමට පියවර ගෙන තිබිණ.










