කියවා දෙයක් තේරුම් ගැනීමට නොහැකි නම් කතානායතකවරයාගේ සාක්ෂරතාව පිළිබද තමන් කනගාටු වන බව එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ එදා කෙහෙළියට විශ්වාසභංගය ගෙන ආ අවස්ථාවේදී ඔහුව ජයග්රහණය කරවීමට ආණ්ඩව සමත් වුවද අද කෙහෙළිය සිටින තැන පිළිබද සිහියට නගාගන්නා ලෙසය










