රට අසීරුතාවට පත්ව සිටින මේ මොහොතේ කවුරුන් හෝ පොහොර ගෙන්වීමෙනුත් වංචාවක් කර ඇත්නම් ඔවුන්ට සාප වන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කීය.
අමාත්‍යවරයා කියා සිටියේ හදිසියේ පොහොර ගෙන්වීමට ගොස් ඒ හරහා විශාල වංචාවක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වන බවය.

ආණ්ඩුව හිතනවා නම් ගොවියාගේ ප්‍රශ්නයට වඩා, ධීවරයාගේ ප්‍රශ්නයට වඩා, උපාධිධාරියාගේ ප්‍රශ්නයට වඩා, පාසල් ශිෂ්‍යයාගේ ප්‍රශ්නයට වඩා, රැකියා විරහිත තරුණයාගේ ප්‍රශ්නයට...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.