පසුගිය දා කැලණි ගගේ වැලිවිට තොටුපළේදී සිය මිත්තනිය සමග දිය නාමින් සිටියදී කිඹුල් ප්‍රහාරයකට ලක්ව දිවි අහිමි වූ දරුවාගේ පවුලේ සාමාජිකයන් බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම නිවසට ගියේය.Sri Lanka Latest News
එහිදී අදාළ ගං තෙටුපොලේ නිරීක්ෂණ චාරිකාවට එක්වූ විපක්ෂ නායකවරයා විසින් අදාල පවුලේ අයට රුපියල් ලක්ෂයක මුදලක්ද පරිත්‍යාග කළේය.


















