• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පේරාදෙණි සරසවියේ සිසුන් දැඩි මානසික අවපීඩනයක! දැනට සිසුන් 140ක් මානසික වෛද්‍ය සායනවලට ඇවිත්! මාස 8ට සිසුන් 4ක් දිවි නසාගෙන!

October 11, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
පේරාදෙණි සරසවියේ සිසුන් දැඩි මානසික අවපීඩනයක! දැනට සිසුන් 140ක් මානසික වෛද්‍ය සායනවලට ඇවිත්! මාස 8ට සිසුන් 4ක් දිවි නසාගෙන!
Share on WhatsAppShare on Facebook

පසුගිය අගෝස්තුවේ සිට මේ දක්වා මානසික පීඩාකාරී තත්ත්ව හේතුවෙන් මනෝ උපදේශන සේවය ලබාගැනීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය මධ්‍යස්ථානය වෙත සිසුවියන් 140 දෙනකු පැමිණ ඇති බවත්, මෙම පිරිස අතරින් 10%ක් පමණ රෝහල් ගතකර ප්‍රතිකාර ලබාදුන් බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී චන්දිමා හේරත් පවසයි.

ඒ අතරින් ඇතැම් සිසුවියන් අධික විශාද තත්ත්වයට පත්ව ජීවිතයට අනතුරක් කර ගැනීමට පවා උත්සාහ කර තිබූ බවද වෛද්‍යවරිය පැවසුවාය.

පසුගිය මාස අටක කාලය තුළ විශ්වවිද්‍යාල සිසුන් සිවු දෙනෙකු සියදිවි හානිකර ගැනීමට පෙළඹීමත් සමග මනෝ උපදේශන සේවා පුළුල් කිරීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙන බවද වෛද්‍යවරිය පැවසුවාය.

මේ වන විට සිසුවෙකුගේ මානසික තත්ත්වය බිඳවැටීමට හේතුවන කාරණා රැසක් සමාජය තුළින් පැනනැගී තිබෙන බවත්, දිගින් දිගටම ආතති තත්ත්වයෙන් පසුවන දරුවාට නිසි මග පෙන්වීමක් නොලැබුණහොත් ඔහු හෝ ඇය විශාදයට ගොදුරුවී ජීවිතය පවා නැතිකර ගන්නා තත්ත්වයකට පත්විය හැකි බවත් වෛද්‍යවරිය ප්‍රකාශ කළාය.

විශ්වවිද්‍යාල සෞඛ්‍ය මධ්‍යස්ථානයේ සේවා සැපයීමේදී වෛද්‍ය හිඟය බරපතල ගැටලුවක් බවට පත්ව තිබෙන බවත්, වෛද්‍යවරු පස් දෙනෙකු අනුමත කාර්යමණ්ඩලයේ දැන් සිටින්නේ වෛද්‍යවරු තිදෙනෙක් පමණක් බවත් ඇය සඳහන් කළාය.

ඕනෑම විශ්වවිද්‍යාලයක මූලිකත්වය ලබා දෙන්නේ අධ්‍යාපනයට බවත්, කොවිඩ් වැනි තත්ත්වයකදී සෞඛ්‍ය අංශයේ වැදගත්කම ද යම් ප්‍රමාණයකට ඉස්මතු වූ බවත් කී වෛද්‍ය හේරත්, සිසුන් දිවි නසාගැනීමේ සිදුවීම් වාර්තා වීමත් සමඟ මනෝ උපදෙශනය සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමුව ඇති බව අවධාරණය කළාය.

lankasara

SendShareShare
Previous Post

IMF ලොක්කන් කැබිනට් මණ්ඩලයට එයි! ඇමැතිවරුන් දැනුවත් කරයි! ප්‍රශ්න තියෙනවා නම් අහන්නත් කියයි!

Next Post

මෛත්‍රී සියලුම ආසන සංවිධායකවරුන් කොළඹට ගෙන්වයි! දුමින්දව හලයි! ඇමැතිකම් ගත්ත අයට කියලත් නෑ!

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.