හෙට දිනයේ කොළඹදී පැවැත්වෙන සමගි ජන බලවේගයේ මහා ජනරැලිය කඩාකප්පල් කිරීම සදහා විවිධ සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතින බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක එස්. එම්. මරික්කාර් මහතා පැවසීය.
එසේ කරන නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවද ඒ මහතා පැවසීය.
කුමන බාධක පැමිණියද ලක්ෂයක ජනතාවක් සමග හෙට දිනයේදී ආණ්ඩුවට එරෙහිව දැවැන්ත විරෝධයක් සිදුකරන බවද ඒ මහතා කියා සිටියේය.










