කරන සියලු කටයුතු නතර කොට පසුගිය කාලයේ චෝදනා කළ පරිදි රාජපක්ෂවරුන් උගණ්ඩාවට ගෙන ගියා යැයි කී ඩොලර් බිලියන 18 රැගෙන ඒමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.Sri Lanka Latest News
ජවිපෙ සැමදාම කළේ අනුන්ට චෝදනා කිරීම බව කී ඒ මහතා දැන් වැඩ කර පෙන්වීමට අවස්ථාව උදාවී ඇති බවද කීය.










