ගව ගාලක ගවයන් දෙන්නෙක් කලබල කරලා වැට කඩාගෙන ගියාට ඉන් ගවගාලට ප්‍රශ්නයක් වෙන්නේ නෑ’ යැයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.
මහනුවර පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් සනත් නිශාන්ත මහතා හා නිමල් ලන්සා මහතා අතර හඩ පට සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් විමසූ අවස්ථාවේදී හෙතෙම මේ බව කියා සිටියේය.










