මෑතක වර්ධනය වූ මහජන විරෝධයේ මුල් පෙළ කි‍්‍රයාකාරීන් පස් දෙනෙකුට විදෙස්ගත වීම තහනම් කර තිබේ.
කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් මෙසේ විදෙස්ගත වීම තහනම් කර ඇති පිරිස වන්නේ ජෝසප් ස්ටාලින්, ළහිරු වීරසේකර” වසන්ත මුදලිගේ, ජීවන්ත පීරිස් පූජක තුමා සහ එරංග ගුණසේකර යන අයයි.










