• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

SSPගේ දුව කළ කාර් සේල් අනතුරේ කෝටි හයේ වන්දිය නොදෙයි

November 30, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
SSPගේ දුව කළ කාර් සේල් අනතුරේ කෝටි හයේ වන්දිය නොදෙයි
Share on WhatsAppShare on Facebook

පසුගිය නොවැම්බර් 15 වන දා කොළඹ 07 ප්‍රදේශයේදී නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ 19 හැවිරිදි දියණිය බලපත්‍රයක් නොමැතිව ධාවනය කළ සුඛෝපභෝගී මෝටර් රථය තවත් මෝටර් රථ ප්‍රදර්ශනාගාරයකට කඩා වැදීමෙන් සිදුවූ හානිය පියවීම සම්බන්ධයෙන් මේ වනවිට අවුල් සහගත තත්ත්වයක් උද්ගත වී ඇති බව වාර්තා වේ.

ඉන් විකිණීම සඳහා ප්‍රදර්ශනය කර තිබූ සුඛෝපභෝගී මෝටර් රථයකට දැඩි හානි සිදුවිය .

මෝටර් රථ ප්‍රදර්ශනාගාරයේ හිමිකරුවන් පවසා ඇත්තේ ප්‍රදර්ශනාගාරයට හා සුඛෝපභෝගී මෝටර් රථයට සිදුවී ඇති හානිය මිලියන 60ක් පමණ වන බවයි.

ප්‍රදර්ශනාගාරයේ හිමිකරුවන් පවසන්නේ අනතුරට සම්බන්ධ පාර්ශවයන් විසින් වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

එස්එස්පීගේ දියණිය අනතුරින් පසු අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත පැය කිහිපයකට පසුව නිදහස් විය.

පසුව ඇය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලදී.

මෝටර් රථ ප්‍රදර්ශනාගාරය ට කඩාවැදුණු මෙම සුඛෝපභෝගී මෝටර් රථයට කුලී මෝටර් රථ සමාගමකට අයත් වූවකි.

අදාළ සමාගම නියෝජනය කරන නීතිඥවරයා පවසා ඇත්තේ හානියට පත් මෝටර් රථ ප්‍රදර්ශනාගාරයට එහි වාහනය හිමිකරු විසින් ධාවනය නොකිරීම සහ වලංගු බලපත්‍රයක් නොමැති පුද්ගලයෙකු විසින් පදවා ඇති බැවින් සමාගමට ගෙවිය නොහැකි බවයි.

SendShareShare
Previous Post

මහර කැරැල්ලේ ඇතුළේ වෙඩි තියාගන්න වීඩියෝව එළියට එයි (VIDEO)

Next Post

මහර කැරැල්ලේ සිරුරු 8ට නගී: තුවාලකරුවන් 43ක්

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.