• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රංගන හේරත්ගේ ඇප්ලිකේෂන් එක විසිවෙයි! ලංකා පිලේ අලුත් දඟ පන්දු පුහුණුකරු ක්‍රේග් හොවාඩ්? ඉන්ටවීව් ‌බෝඩ් එකේ මහේලත් ඉඳලා! I Sri Lanka Latest News

December 13, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
රංගන හේරත්ගේ ඇප්ලිකේෂන් එක විසිවෙයි! ලංකා පිලේ අලුත් දඟ පන්දු පුහුණුකරු ක්‍රේග් හොවාඩ්? ඉන්ටවීව් ‌බෝඩ් එකේ මහේලත් ඉඳලා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාතික ක්‍රිකට් දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙසින් ලොව වැඩිම ටෙස්ට් කඩුලුලාභි වමත් දඟපන්දු යවන්නා වන රංගන හේරත්ගේ අයැදුම්පත ප්‍රතික්ෂේප වෙමින් ඒ සඳහා, පළමු පෙළ තරග 16ක් පමණක් ක්‍රීඩා කර ඇති ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රේග් හොවාඩ් නම්ව ඇතැයි විශ්වාසදායක ආරංචිමාර්ග සඳහන් කරයි.Sri Lanka Latest News

රංගන හේරත් ටෙස්ට් තරග 93කදී කඩුලු 433ක් සහ එක්දින තරග 71කදී කඩුලු 74ක් දවාගැනීමට සමත්වූවකු මෙන්ම පසුව පුහුණුකරුවෙක් ලෙසින් අදියර 2 සහ 3 හදාරා ඇති මෙන්ම බංග්ලාදේශ කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙසින් කැපීපෙනෙන ජයග්‍රහණ ලබාදීමට දායක වූවෙක් වන අතර 49 හැවිරිදි ක්‍රේග් හොවාර්ඩ් ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය නියෝජනය කරමින් අදාළ තරග 16දී කඩුලු 42ක් දවාගෙන තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා, ඉහළ කාර්ය සාධන කමිටු ප්‍රධානී ටිම් මැක්කාස්කිල්, ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් සහ පුහුණු උපදේශක මහේල ජයවර්ධනගෙන් සමන්විත කමිටුවක් විසින් අදාළ තනතුර සඳහා වන සම්මුඛ පරීක්ෂණය පවත්වා ඇතැයි සැලවේ.

මෙහිදී රංගන හේරත් විසින් යොමු කළ අයැදුම්පත් ප්‍රතික්ෂේප වීමට ප්‍රධාන හේතුව වන්නට ඇත්තේ ඔහු විසින් සෙසු අයැදුම්කරුවන්ට සාපේක්ෂව ඉහළ වැටුපක් ඉල්ලා සිටීම වන්නට ඉඩ ඇති අතර ක්‍රේග් හොවාඩ් තෝරාගෙන ඇත්තේ, ඉන්දියානු උප මහද්වීපයෙන් එපිට කලාපයේදී වුව (දඟපන්දු යවන්නන් හට විශේෂ උපකාරයක් නොවන තණතිලිවල ) කඩුලු ලබාගැනීම සලකා විය හැකිය.

ක්‍රේග් හොවාඩ්ට අදාළ තනතුර වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 12,000ක මූලික වැටුපක් සමග සමස්තයක් ලෙසින් ඇමරිකානු ඩොලර් 15,000ක පමණ පැකේජයක් හිමිවනු ඇත. –

SendShareShare
Previous Post

ටික්ටොක් එකෙන් බණ කියන රත්නපුරේ ඩීජේ සාදු අත්අඩංගුවට ගනී! VIDEO I Sri Lanka Latest News

Next Post

අවුරුදු 108කට පස්සේ හෙන්රි‌ පේද්‍රිස් ඝාතනය හොයන්න ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරලා! ඒ වගේම ලසන්ත වික්‍රමතුංග-රිචඩ් ද සොයිසා-ජෝසෆ් පරාරාජසිංහම්-රවිරාජ්- මහේෂ්වරන්-සාගරිකා ගෝමස්-ප්‍රේමකිර්ති ද අල්විස්-මහේෂ්වරන් ඝාතන හොයන්නත් කමිටු පත්කරන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News
Exclusive

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුලින් ටෙන්ඩර්..! සල්ලි පස්සේ..! අනුර ගත්ත අලුත්ම තීන්දුව! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper