කැබිනට් මණ්ඩලය විසින් පුද්ගලයන් 3 දෙනකුගේ කොමිසමකින් අධිරාජ්‍යවාදී සමයේ එඩ්වඩ් හෙන්රි පේදිරිස් ඝාතනය සම්බන්ධයෙන් සොයා බලන්න කමිටුවක් පත් කිරීම සතුටට කරුණක් බවත් එවැනිම ආකාරයට පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූවන්, ලසන්ත වික්‍රමතුංග, රිචඩ් ද සොයිසා, ජෝසෆ් පරාරාජසිංහම්, රවිරාජ්, මහේෂ්වරන්, සාගරිකා ගෝමස්, ප්‍රේමකිරීති ද අල්විස්, මහේෂ්වරන් ආදී සියලු දෙනාගේ ඝාතන මෙන්ම අහිමි වූ තරුණ ජීවිත සම්බන්ධයෙන් ද කමිටු පත් කර සොයා බලන ලෙස විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ලා සිටියේය.Sri Lanka Latest News










