මෙරට ගුවන් තලය ඩොලර් මිලියන 29කට විකිණීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
අද (22) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මෙරට සියළු සම්පත් විකුණා යමින් තිබෙන ආණ්ඩුව මේ වනවිට ශ්‍රී ලංකාවට අයත් අවකාශය විකිණීමටද කටයුතු යොදා ඇති බවයි.
මේ හරහා රටේ ආරක්ෂාව බරපතළ අර්බූදයකට ගොස් ඇති බවද ඒ මහතා පැවසීය.










