ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට මෙවර 19න් පහළ ආසියානු කුසලානයෙන් ඉවත් වීමට සිදු වුණා.Sri Lanka Latest News
ඒ බංගලාදේශය සමඟ පැවති තීරණාත්මක තරගය කඩුළු 6කින් පරාජය වීමත් සමඟයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ මීට පෙර පැවති තරගය ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායම පරාජයට පත් වුණා.










