අද පැවැති අයවැය විවාදයට එක් වූ එස් එම් මරික්කාර් මන්ත්‍රීවරයා ආණ්ඩුව පෝලිම් අවසන් කළ බව කියා සිටියද අලුතින්ම නිර්මාණය වී ඇති පෝලිමේ කිහිපයක් පිළිබදව අදහස් දැක්වීය.Sri Lanka Latest News
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ බෙහෙත් පෝලිම, ශල්‍යකර්ම පෝලිම, හොරකම් පෝලිම, මිනීමරන පෝලිම, මංකොල්ල පෝලිම ආදී වශයෙන් විවිධ පෝලිම් මේ වනවිට රට ඇතුළේ නිර්මාණය වී ඇති බවකි.










