රුසියාවේ නිෂ්පාදිත “ස්පුට්නික් V” එන්නත් මාත්‍රා 65,000ක් මෙරටට රැගෙන විත් ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය.
ඉන් මාත්‍රා 15,000ක් ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව ලෙස ලබාදීමට සැලසුම් කර ඇත.
ඉතිරි එන්නත් 50,000 මහනුවර ප්‍රදේශයේ ජනතාවට ලබාදෙන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.










