විදේශගතව සැඟව සිට දකුණු පළාතේ ප්‍රබල අපරාධවල යෙදෙමින් මනුෂ්‍ය ඝාතන මත්ද්‍රව‍්‍ය මෙන්ම ගිනි අවි ජාවාරම සිදුකරන පටබැඳි මද්දුමාගේ ශෙහාන් සත්සර හෙවත් දෙහිබාලේ මල්ලි නමැති සංවිධානාත්මක අපරාධකරුට අයත් රුපියල් කෝටි 25 කට අධික වටිනාකමකින් යුත් දේපළ තහනමට ලක් කළ බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කරනවා.Sri Lanka Latest News










