අද දින බොරැල්ල ප්‍රදේශයේ පැවැති ඉල්මහ සැමරුමට සිය පක්ෂය කිසිදු සම්බන්ධයක් නොමැති බව දෙවන පරපුර නායක රෝහණ විජේවීර පුත් උවිදු විජේවීර පවසයි.Sri Lanka Latest News
නිවේදනයක් නිකුත් කරමින් හෙතෙම කියා සිටින්නේ ඊට සහභාගී වූ පක්ෂයේ අපේක්ෂකයා හට විනය පරීක්ෂණයක් කැදවා ඇති බවත්, ඔහු කණ්ඩායමෙන් නෙරපා හැරි බවත්ය.











