කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා පාර්ලිමේන්තුවට ගිය අවස්ථාවේදී නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහතා කටයුතු කළ ආකාරය පිළිබදව දැඩි විරෝධයක් පළ කිරීමට එම සංගමයේ ප්‍රධානීන් කටයුතු කළේ මෙසේය.Sri Lanka Latest News










