• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නුවරඑළියේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හද්ද අමාරුවේ! බිස්නසුත් පාඩුයි! ලෝන් එකක් ගන්න විදිහකුත් නෑ! I Sri Lanka Latest News

November 1, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
නුවරඑළියේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හද්ද අමාරුවේ! බිස්නසුත් පාඩුයි! ලෝන් එකක් ගන්න විදිහකුත් නෑ! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

ව්‍යාපාර හිමියන්ට නිසි වෙළඳපොළක් සැකසීමට පසුගිය රජයන් කටයුතු නොකිරීමෙන් කුඩා ව්‍යාපාර සඳහා ආයෝජනය කළ ව්‍යාපාරිකයන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බවත්, වත්මන් රජයේ වැඩ පිළිවෙල යටතේ කුඩා ව්‍යාපාරිකයන් පිළිබඳ විශේෂ අවධානයක් යොමුකර දේශීය හා විදේශීය වෙළඳපොළ සකස් කර දෙනවා නම් එය කුඩා ව්‍යාපාරිකයන්ට අගා සිටුවීමට කදිම තෝතැන්නක් බවත් නුවරඑළිය දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර හිමියන්ගේ සංගමය පවසයි.Sri Lanka Latest News

ඔවුන් මේ බව කියා සිටියේ නුවරඑළිය දිස්ත්‍රික් කුඩා ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සිව්වන වාර්ෂික සම්මේලනය නුවරඑළියේ පැවැත්වීමෙන් අනතුරුව (31) සවස විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි ,

වැඩිදුර අදහස් දක්වමින් නුවර එළියට ස්ටික් කුඩා ව්‍යාපාරික හිමියන්ගේ සංගමයේ සභාපති ඩී.එම්.ජයන්ත බණඩාර මහතා මෙසේද කීය ,

නුවරඑළිය කුඩා ව්‍යාපාර හිමියන් තමන්ගේ ව්‍යාපාර කටයුතු නැග්වීම සඳහා විවිධ ස්ථානවලින් ණය ලබාගෙන ලක්ෂ ගණනින් ආයෝජනය කරලා තමයි මේ ව්‍යාපාර කරගෙන යන්නේ ,

කුඩා ව්‍යාපාර හිමියන්ගේ නිෂ්පාදන විසි අන්දමින් වෙළඳපොළට මුදා හැරීමේ කටයුතු සඳහා පසුගිය රජයන්වලින් කිසිදු සහයෝගයක් හරි විදිහට ලැබුණේ නැහැ ,

සක්මන් රජයේ වැඩපිළිවෙලක් සකසාගෙන යනවා අපි ඒ ගැන සෑහීමකට පත් වෙනවා වගේම අපි වත්මන් රජයෙන් ඉල්ලා එම ක්‍රමවේදී විධිමත් කර දේශීය මෙන්ම විදේශීය වශයෙන් අවශ්‍ය වෙළඳපොළ සකස් කර දෙන ලෙසයි ,

තවද නුවරඑළිය ගත්කල බහුතරයක් ඉඩම්වල අයිතිය තියෙන්නේ රජයට බැවින් ව්‍යාපාරයක් අරඹන්න බැංකු හා මූල්‍ය ආයතනවලින් ණයක් ගන්න බැහැ ,

ඇපේට තියන්න තමන් ළඟ කිසිදු දේපළක අයිතියක් නැති කොට බැංකු හා මූල්‍ය ආයතනය ණය ලබාදීම ප්‍රතික්ෂේප කරන අවස්ථාවල් බොහෝමයි ,

වතුකර ප්‍රදේශවල ජීවත්වන අයටත් එම ගැටලුවම තියෙනවා මන්ද වතුකර ප්‍රදේශවල තමන් ජීවත්වන නිවාස අයිති වතු සමාගම් වලට ,

කුඩා ව්‍යාපාර නංවන්න රජය කටයුතු කරන අවස්ථාවක අපි රජයට යෝජනා කරනවා කුඩා ව්‍යාපාර අරඹන්නට බලාපොරොත්තුවෙන් සිටින ව්‍යාපාරිකයන් දිරිගන්වමින් බැංකු හා මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා  විශේෂ ක්‍රමවේදයක් යටතේ කුඩා ව්‍යාපාර දිළිගන්වන්නට ණය පහසුකම් ලබා දීමට අවශ්‍ය පියවර ලබා ගන්නා ලෙස ,

මෙහිදී පැවති නුවරඑළිය දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර හිම්‍යන්ගේ සංගමයේ සිව්වන වර්ෂ පූර්ණය සැමරුම් උත්සවය සඳහා නුවරඑළියේ දිස්ත්‍රික් හිටඋ කුඩා ව්‍යාපාර සංවර්ධන නිළදාරි හා වත්මන් පරිසර අමාත්‍යාංශය අතිරේක ලේකම් ප්‍රවීණ දේශක සුදීර ජයරන්න මහතා නුවරඑළිය දිස්ත්‍රික් කුඩා ව්‍යාපර සංවර්ධන සහකාර අධ්‍යක්ෂක ටී.ජී.එන්.බණ්ඩාර මහතා නුවරඑළිය නගරාධිපති උපාලි වනිගසේකර මහතා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන බැංකු හා මූල්‍ය ආයතන කළමනාකරුවන් නියෝජිතයන් හා කුඩා ව්‍යාපාරිකයන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ .

SendShareShare
Previous Post

සුමන්තිරන්ලාගෙන් ආ ආරාධනාව පිළිඅරන් විපක්ෂයේ සියලු පක්ෂ නියෝජනය කරමින් මන්ත්‍රී කණ්ඩායමක් යාපනේ සංචාරයක! ජවිපෙටයි මාලිමාවටයි දෙකටම ආරාධනා කළත් ආණ්ඩුවේ කිසිම කෙනෙක් ගිහින් නෑ! PHOTOS I Sri Lanka Latest News

Next Post

දවස් 77ක් කතා කරන්න දුන්නේ නෑ! කන්ටේනර් සිද්ධියේදී වරප්‍රසාද කඩවුණා! අර්චුනා ජිනීවා ගිහින් අන්තර් පාර්ලිමේන්තු සංගමයට සාක්ෂි දෙයි! වගකිවයුත්තන්ට හෙට අනිද්දාම උත්තර දෙන්න වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.