වැට් බදු පනත් කෙටුම්පතට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.Sri Lanka Latest News
නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය මේ බව සඳහන් කර තිබේ.
ඒ අනුව එම නිවේදනයේ දැක්වෙන්නේ “හෙට දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වැට් (VAT) බදු සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය බව ප්‍රකාශ කරමු” යනුවෙනි.










