සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පසුගියදා හිටපු ජනාධිපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ හමුවීමට තංගල්‍ල කාල්ටන් නිවසට ගොස් ඇත.Sri Lanka Latest News
එහි ගිය හේෂා විතානගේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති සමග සාකච්ඡා කර ඔහුගේ සුව දුක් විමසා විනාඩි 15ක කාලයක් ඵහි ගත කර ඇත.










