මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා තනතුරින් ඉවත් කිරීමේ ඡන්ද විමසීමේදී පක්ෂ තීන්දුවට පිටින් යමින් ආණ්ඩුව සමග එක්ව ඡන්දය දුන් වඩිවේල් සුරේෂ් මහතාට සහ ඡන්ද විමසීමට නොපැමිණි රාජිත සේනාරත්න මහතා හට ඊට හේතු විමසමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ලිපි යොමු කොට ඇත.
ඊයේ (29) දාතමින් යැවූ මෙම ලිපිය මගින් දින 7ක් ඇතුළත ඊට පිළිතුරු ලබා දෙන ලෙස දැනුම් දීමටද පියවර ගෙන තිබේ.
අදාළ ලිපි දෙකම පහත දැක්වේ.
Vadivel Suresh
Rajitha Senarathna
Samagi Jana Balawegaya
වඩිවේල්ට යවපු ලියුම!

රාජිතට යවපු ලියුම!











