• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් කරපු දේට සජබ මන්ත්‍රීවරුන්ට ‘….’ හිනා! I Sri Lanka Latest News

September 19, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
රනිල්ගේ තත්ත්වේ එන්න එන්නම හොඳ නෑ! කලින් 4ක් අයින් කළා! අද තවත් 5ක් ඇමැතිකම්වලින් ඉවත් කරලා! කවුරුවත් වැඩ කරන්නේ නැති නිසා තව කීදෙනෙක් දොට්ට දායිද දන්නේ නෑ! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගයට එක්වූවන්ගේ අත්හිටුවූ පක්ෂ සාමාජිකත්වය හා විනය ක්‍රියාමාර්ග ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණයක් ගත්තද එහි ගතයුත්තක් නැති බව සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබේ.Sri Lanka Latest News

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සතිඅන්ත පුවත්පතකට පවසා තිබුණේ එක්සත් ජාතික පක්ෂයත්, සමගි ජන බලවේගයත් දැන් වෙන පක්ෂ දෙකක් බැවින් එක්සත් ජාතික පක්ෂය ගත්තේ යැයි කියන එම තීරණය සමගි ජන බලවේග මන්ත්‍රීවරුන්ට හෝ සාමාජිකයන්ට බලපාන්නේ නැති බවයි.

එසේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම ඉවත් කිරීම හා විනය ක්‍රියාමාර්ග අහෝසි කිරීම මගින් සමගි ජන බලවේගයට එක්වූ පිරිස් යළි එක්සත් ජාතික පක්ෂයට එක් නොවන බවද ඔහු පැවැසීය.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සැප්. 16. වැනිදා රැස්ව එම තීන්දු ගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී පැනනැගිය හැකි නීතිමය පසුබම සොයාබැලීම සඳහා හිටපු නීතිපතිවරයකු වූ ජනාධිපති නීතිඥ තිලක් මාරපනගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කිරීමටද තීන්දු කර ඇත.

SendShareShare
Previous Post

ඩෑන්ට තිබ්බ එකා අල්ලයි! Sri Lanka Latest News

Next Post

නින්දිතයි..! අනුර ලංවිම වික්කා..! ඒක තමයි ඇත්ත! ඉල්ලන් කන්න ලෑස්ති වෙන්න එපා! ඒ අය එදා කරපු දේවල් අද ඒ අයටම පාරාවළල්ලක් වෙලා! විදුලි වර්ජනය සේවකයෝ ඉරිදා රෑ වෙනකන් දික් වෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

Load More
‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

බොහෝ දෙනා මේ දිනවල කරන චෝදනාවක් වන්නේ පසුගිය අවුරුදු එකහමාරට ආණ්ඩුව කිසිවක් කර නැතැයි කියාය. එම චෝදනාවට අධිකරණ අමාත්‍ය හර්ෂණ...

Read more
සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper