පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ මහලේකම් ඇතුළු ප්‍රධාන විපක්ෂයේ මන්ත්‍රී පිරිසක් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් හමුවී සාකච්ජා පවත්වා ඇත.
මෙම අවස්ථාවට රංජිත් මද්දුමබණ්ඩාර,තිස්ස අත්තනායක, හර්ෂණ රාජකරුණා, නලින් බණ්ඩාර සහ අශෝක් අබේසිංහ යන මහත්වරු එක්ව සිටියහ.














