මෙතෙක් මෙරට ඉතිහාසයේ බිහිවූ පුළුල්තම සන්ධානය ගොඩනැගීම සදහා සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම සිය ඒකමතික අනුමැතිය ලබා දී තිබේ.Sri Lanka Latest News
අද පස්වරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී මෙම එකගතාව හිමිව තිබේ.
පක්ෂයේ අනන්‍යතාව රැකෙන පරිදි මෙම සන්ධානය බිහි කිරීම සදහා අනුමැතිය හිමිව ඇති බවද දැනගන්නට ඇත.