නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ සම ආසන සංවිධායක දිනේෂ් ගීගනගේ මහතා විසින් ඊයේ (1) සවස නුවරඑළිය නගරයේ දී රජය විසින් අනීතිකව තෙවැනි වතාවටත් වැඩි කරන ලද විදුලි බිලට විරෝධය පාමීන් සාමකාමී පන්දම් විරෝධතාවක් සංවිධානය කරන ලදී. Sri Lanka Latest News
ඒ සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාව විශාල ප්‍රමාණයක් එක්ව සිටියේය.










