ආර්ථිකය ගොඩනගන බව කියමින් අගමැති ධූරය ගත් රනිල් වික්‍රමසිංහ මහතා දැන් මැජික් පෙන්විය යුතු බවත්, නොඑසේනම් රාජපක්ෂලා ආරක්ෂා කළ පාවාදෙන්නකු ලෙස වික්‍රමසිංහ මහතා පත්වීම වළක්වනු නොහැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පැවසීය.
අද දින පැවැති මාද්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව පෙන්වා දුන්නේ්ය.