රඹූක්කන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට මානව හිමිකම් කොමිසමට පැමිණි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට එම පරිශ්‍රයේදී කිසියම් විරෝධයක් එල්ල විය.
එහි විරෝධතා පුවරු අත දරා සිටි පිරිසක් පොලිස්පතිවරයාට හූ තබන ආකාරයක්ද දැකගත හැකි විය.

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.