මහා ආපදාව හමුවේ ඇතැමුන් මහවැලි කඩිනම් ව්‍යාපෘතියට දොස් තැබුවද එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බව හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.Sri Lanka Latest News
කෙසේවෙතත් මහවැලි ව්‍යාපෘතිය සිදු කොට මේ වනවිට අවුරුදු 40කට ආසන්න වන බැවින් ඉංජිනේරුවන් යොදා නැවත මහවැලිය සම්බන්ධයෙන් තාක්ෂණික වාර්තාවක් ලබා ගත යුතු කාලය එළඹ ඇති බවද නවීන් දිසානායක මහතා පෙන්වා දුන්නේය.










