රාගම වල්පොල ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුවී තිබේ.Sri Lanka Latest News
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ එම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙක් රාගම රෝහලට ඇතුළත් කර ඇති බවය.
තුවාල ලැබූවන් අතර 17 හැවිරිදි තරුණයෙක්, කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් වන බවද වාර්තා වෙයි.










