සිංහල සංගීතයේ රසවත්ම සංගීතඥයකු වන ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා මේ වනවිට ජීවත් වන්නේ ඔස්ට්‍රේලියාවේය.
ඔහුගේ වයස මේ වනවිට අවුරුදු 92කි.
පසුගිය දිනෙක කීර්ති පැස්කුවල් මහතා ඔස්ට්‍රේලියාවට ගිය අවස්ථාවේදී ඔහුගේ දුක සැප බැලීමට ගොස් තිබිණ.
එහිදී පැස්කුවල් මහතා ප්‍රේමරත්න මහතා තමන් විසින් නිර්මාණය කළ අපූරු ගීතයත් වන සුපුන් සදක් නැගීලා ගීතය ඒ මහතා සමග ගායනා කිරීමට පියවර ගත්තේය.
පහත පළවන්නේ එම වීඩියෝවය.