නව ක්‍රීඩා අමාත්‍යවරයා කව්රුන්ද යන්න තීරණය කළේ ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ද යන්න පිළිබදව සැකයක් මතුවන බව මහාචාර්ය චරිත හේරත් මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ කිහිප දෙනකු ආරක්ෂා කර ගැනීම සදහා පාලකයන් විසින් ක්‍රීඩාවේ සියලු ආයතන විනාශ කොට ඇති බවකි.