කොළඹ සුපිරි නිවාස හිමි දේශපාලඥයින් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව, පොලීසිය පවසයි.Sri Lanka Latest News
ඒ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින්.
පොලීසිය පවසන්නේ, අදාළ දේශපාලඥයින් අතර හිටපු ප්‍රබල අමාත්‍යවරුන් කිහිප දෙනෙකු වන බවයි.










