පසුගිය සදුදා කැබිනට් මණ්ඩලයට රහස් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්ව ඇති බව වාර්තා වේ.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා විසින් මේ බව අනාවරණය කළේය.
ඉන්ධන සම්බන්ධයෙන් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කොට ඇති බවත්, එය කිසිදු පුද්ගලයකුට හෝ මාධ්‍ය වෙත ලබා දීම ප්‍රතික්ෂේප කොට ඇති බවත් ඒ මහතා කීය.










