යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයන් ඉකුත් දා කොළඹින් ආරම්භ කළ “මහජන සභාව “රැස්වීම් මාලාව රට පුරා දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ .
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් ඉකුත් සතියේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ නිවසේ රැස්වූ අවස්ථාවේදී ,මෙම තීරණය ගෙන ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි .










