• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රහස් ගිවිසුමක්! මහා තෙල් වංචාවක්! විපක්ෂනායක කීනදෙණියේදී කියයි! (VIDEO)

March 25, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
අධිකරණයෙන් ලබපු ‌‌ඓතිහාසික ජයග්‍රහණය සජිත් රටට දැනුම් දුන්නෙ මෙහෙමයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

තෙල් සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු සමාගමක් සමග බරපතළ වංචා සහගත ගිවිසුමක් අත්සන් කොට ඇති බවත් ඒ වංචා වංචාසහගත ගිවිසුම හේතුකොටගෙන ඒකාන්තවම ඉදිරියේදී විදුලි බිල ඉහළ යන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ දූෂිත කොන්ත්‍රාත්තුව හරහා වෙළඳපොලේ පවත්නා මිලට වඩා වැඩි මිලකට මෙන්ම, රටේ අවශ්‍යතාවයට වඩා වැඩි ප්‍රමාණයක් ගැනීම සඳහා ගිවිසුම අත්සන් කොට ඇතැයිද විපක්ෂ නායකතුමා හෙළිදරව් කළේය.

අධික බලයක් ලබා දීමේ ආදීනව ජනතාවට අත්විඳින්නට සිදුව තිබීම කනගාටුවට කරුණක් බව පැවසූ විපක්ෂ නායකතුමා හිතක් පපුවක් නැති පාලනයකින් බලාපොරොත්තු විය හැක්කේ මෙවැන්නක් බවද කීය.

බලය ඇතත් නැතත් වැඩ කිරීමේ සම්ප්‍රදාය සමගි ජන බලවේගය රට හඳුන්වා දෙමින් අලුත් සංස්කෘතියක් බිහිකළ බව විපක්ෂ නායකතුමා පැවසූ අතර සෞඛ්‍ය සහ අධ්‍යාපනය වෙනුවෙන් සිය සත්කාර මය මෙහෙවර සිදුකරන බවද පැවසීය.

නූතන ලෝකය තුළ දීප්තිමත් ඩිජිටල් අනාගතයක් උදෙසා මෙරට සකලවිද දරු පරපුර, තාක්ෂණික කුසලතාවයෙන්ද, සුහුරු පරිගණක කුසලතාවයකින්ද, දැනුම පදනම් කරගත් නවීන තාක්ෂණික සන්නද්ධ බවකින්ද, සුපරිපූර්ණ කිරීමත්, ඒ හරහා ලොව දිනන, නූතනවාදී දරු පරපුරක් ගොඩනැගීමේ අරමුණු ප්‍රකාරව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස සක්වළ වැඩසටහන ආරම්භ වූ අතර ඒ හරහා දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස ක්‍රියාත්මක “සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු” සහ නවීන පරිගණක පරිත්‍යාග කරනු ලැබේ.

නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය, ජාතියේ පියා යැයි විරුධාවලිය ලත් මහාමාන්‍ය ඩී.එස් සේනානායක ශ්‍රීමතාණන්ගේ 70 වන ගුණ සැමරුම නිමිතිකොටගෙන විශේෂ “සක්වළ” වැඩසටහනක් ලෙස 20 වන පියවර පැවැත්වූ අතර රුපියල් අට ලක්ෂ හතලිස් හයදහසක් (රු. 846,000.00) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ බප/මිනු/කීනදෙණිය මහා විද්‍යාලයට විපක්ෂ නායකතුමා විසින් අද (25) වෙත පරිත්‍යාග කරනු ලැබීය.

SendShareShare
Previous Post

හිටපු නියෝජ්‍ය ඇමැති පණ්ඩු බණ්ඩාරනායක ගජමුතු විකුණන්න ගිහින්? අම්පාරේදී පොලිසියට අහුවෙයි! ලබන 7 තෙක් රිමාන්ඩ්!

Next Post

IOC සමාගම තවත් රුපියල් 49කින් පෙට්‍රල් මිල ඉහළ දමයි! දැන් ලීටරේ 303යි! සිපෙට්කෝත් ඉහළ යන ලකුණු!

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.