තවදුරටත් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කරන ලෙස ආණ්ඩුවේ ඉහළම තැනකින් එම්.එම්.සී.ෆර්ඩිනැන්ඩෝ මහතා වෙත දැනුම් දීමක් කර ඇති බව වාර්තා වේ.
නමුත් තමන් මේ වනවිට තින්දුවක් ගෙන ඇති බව සදහන් කරමින් ෆර්ඩිනැන්ඩෝ මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව දැනගන්නට ඇත.










