තමන් පොහොට්ටු සාමාජිකයන්ගේ විදුලි බිල් ගෙවීමට සූදානම් බවට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කළ ප්‍රකාශයෙන් පසු පොහොට්ටු සාමාජිකයන් සිය විදුලි බිල් රාජ්‍ය අමාත්‍යවරයා වෙත තැපැල් කර යැවීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News
මේ අමරගම ප්‍රදේශයේ ජනතාව ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ අයුරුය.










