• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සමන්ත විද්‍යාරත්න UN එකෙන් ආපු ටීම් එකක් එක්ක අමාත්‍යංශයේ ලොකු සාකච්ඡාවක් කරලා වැඩෙත් ගොඩදාගත්තා කියන්නේ! කාටද ආඩම්බර? I Sri Lanka Latest News

May 28, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
සමන්ත විද්‍යාරත්න UN එකෙන් ආපු ටීම් එකක් එක්ක අමාත්‍යංශයේ ලොකු සාකච්ඡාවක් කරලා වැඩෙත් ගොඩදාගත්තා කියන්නේ! කාටද ආඩම්බර? I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ වත්මන් රජය රටේ දිළිඳු බව තුරන් කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙල සහ ඊට දක්වන ප්‍රමුඛතාවය මෙන්ම උනන්දුව තම සංවිධානයේ සතුටට හේතුවක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෲ ෆ්‍රැන්ව පවසනවා. Sri Lanka Latest News

ඒ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පිරිසක් සමග ඊයේ (27) වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී.

තමා වත්මන් රජයේ කැබිනට් ඇමතිවරු ගණනාවක් මුණ ගැසුනු බවත් ඒ සියළු දෙනාගේ උවමනාව උනන්දුව දුප්පත්කම තුරන් කිරීම බවත් එය ඉතා හොඳ ප්‍රවණතාවයක් ලෙස දකින බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරකවරයා කියා සිටියා.

ලෝකයේ ආහාර පිළිබඳව වැඩ සටහනේ වාර්තාවට අනුව මෙරට වතු ආශ්‍රිතව ආහාර ප්‍රශ්නය ඉතා ඉහල බවත් ඒ සඳහා ලෝක ආහාර වැඩසටහන යටතේ උදව් කිරීමට සූදානම් බවත් පැවසූ මාර්ක් ඇන්ඩෲ ෆ්‍රැන්ච් මහතා ඉදිරියේදී දිළිඳු බවින් ජනතාව මුදවා ගැනීම සඳහා රජයේ කැපවීමට සම්පූර්ණ සහයෝගය ලබා දෙන බවත් සඳහන් කළා.

එහිදී අමාත්‍ය සමන්ත විද්‍යාරත්න කියා සිටියේ, මෙරට වැඩිම දුප්පත්කම ආහාර ප්‍රශ්න මන්දපෝෂණය වැනි ප්‍රශ්න ඇත්තේ වතු ආශ්‍රිතව බවයි. එම වතු ජනතාවට ඉදිරියේදී එම ජනතාවට ස්ථිර ලිපිනයක් සහිත පර්චස් 10 යේ ඉඩම් කැබැල්ලක නිවසක් ඉදිකර ලබා දීමටත් එම ජන්තාවගේ ආහාර ප්‍රශ්නයේ සිට මූලික ප්‍රශ්න රජයක් විදිහට සම්පූර්ණ කර දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා. එමෙන්ම ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසත් අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිසෙන් ඉල්ලා සිටියා.

නායයෑම් නිසා විපතට පත්ව වසර දෙකකට අධික කාලයක් අවතැන් කඳවුරුවල සිටි පවුල් 50ක් සඳහා හපුතලේ පුනාගල ප්‍රදේශයේ අලුතින් ඉදිකෙරෙන නිවාස දැක බලා ගැනීමට පැමිණෙන ලෙසට මෙහිදී අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිසට ආරාධනා කළා.

SendShareShare
Previous Post

මිනිස්සුන්ට වෙඩි තියන්න මුන්ට පිස්තෝල දුන්නේ කව්ද? මෙහෙම පිස්සු කෙළින එවුන්ට ලයිසන් දුන්නේ කව්ද? VIDEO I Sri Lanka Latest News

Next Post

ඇඹිලිපිටියේ බතල හීන් මහත්තයාගේ කෝටි 10ක දේපොළ දින 7කට තහනම් කරයි! I Sri Lanka Latest News

MORE NEWS

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

Load More
කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (18) ඒකක 50.23කින් ඉහළ ගොස්, ගනුදෙනු අවසානයේ 22,436.14ක් ලෙස සටහන්ව තිබෙනවා.Sri Lanka...

Read more
CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper